කිලිනොච්චිය ඉරනයිතිව් ප්‍රදේශයේ ඉඩම් කිහිපයක් නිදහස් කිරීමට නාවික හමුදාව එකඟ වෙයි..

කිලිනොච්චිය, ඉරනයිතිව් ප්‍රදේශයේ ඉඩම් කිහිපයක් නිදහස් කිරීමට නාවික හමුදාව එකඟත්වය පළ කර තිබේ. අද (31) දින පැවැති විශේෂ සාකච්ඡාවකිදී මේ බව පවසා තිබේ. තම පාරම්පරික ඉඩම්වල නැවැත පදිංචිවීමට අවසර ලබාදිය යුතු යැයි ඉල්ලා ඉරනයිතිව් ජනතාව දින 123ක කාලයක් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති. මෙවැනි තත්වයකදී ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන, නැවත පදිංචි කිරීමේ ඇමැති ඩී.එම්. ස්වාමිනාදන්, … Continue reading කිලිනොච්චිය ඉරනයිතිව් ප්‍රදේශයේ ඉඩම් කිහිපයක් නිදහස් කිරීමට නාවික හමුදාව එකඟ වෙයි..